වේගය අඩු වැඩි කිරීමෙන් ඔබට දැනීම් මාත්‍ර වෙනස්වීම වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය
පෙර දැනීම් මාත්‍රය වෙත යන්න සජීවීකරණය ආරම්භ කරන්න නතර කරන්න නැවත ආරම්භ කරන්න ඊළඟ දැනීම් මාත්‍රය වෙත යන්න
මෙහි ඇස, කන, නාසය, දිව, කය, මනස යනු සම්මුතියේ ඔබට හමුවන ඇස, කන, නාසය, දිව, කය සහ මනස නොවෙයි. ඒවාද දැනීම් මාත්‍ර පමණි, දේශනා වල ටෝච් (Touch) එකෙහි උපමාවෙහි වීදුරු කවරය මත වැටෙන ඇස, කන, නාසය, දිව, කය, මනස මෙහි දක්වා ඇත. රූපය, ශබ්ද, ගන්ද, ස්පර්ශ, රස, සිතුවිලි යනු ටෝච් එකෙහි උපමාවට අනුව ප්‍රතිබිම්බ වෙයි. එක් වරකට දැනෙන්නේ එක් දැනීම් මාත්‍රයක් බවත්, වේගය නිසා සියල්ල එකට පවතින සේ හැගෙයි. මෙහි වේගය අඩු වැඩි කිරීමෙන් ඔබට මෙය පිලිබදව යම් අදහසක් ලබා ගත හැකිය.